මැනලා ද නුඹට කිරි දුන්නේ මගේ පුතේ දුන්නේ සියලු සැප නුඹ රජ වෙන්න පුතේ පිය සෙනෙහසත් අඩු කෙරුවේ නෑනේ පුතේ ඇයි ද නුඹට මා අමතක මගේ පුතේ දෙනෝදහක් ගැවසෙන මේ මහ ...
Tag - Mother
දිවි ගමනේ නොනිමි පහන…
වලාවක රෑඅහස් ගැඹුරේහීන හිරි මතපාට තවරනසදාතනික කුසුම ඇය විය…ජීවිතේ මංතෙරකමට හමු වුණු ඈසදාතනික ප්‍රේමයේ ප්‍රේමවන්තියයි…ඈ නමින්අම්මා විය… එන්.එම්.සී.එස්. කල්හාරි පළමු වසර ශාස්ත්‍ර පීඨය
අම්මා
අට – පහ වැඩට යන පහ – අට වැඩ කරන හතිය නොවැටුණු එකම ගැහැණිය…
සමකරන්නට නැත ලොවේ කිසිවෙක්
නිහඩව ගැලූ ප්‍රේමයක්… සිතට විරිය දුන් මහා මෙරක්… විදිමින් දුක් අප රැක්ක පවූරක්… ලේ කිරි වු උතුම් අමිල සෙනෙහසක් … සමකරන්නට නැත ලොවේ කිසිවෙක්… ගුණ වයන්නට මදිය පැබැදුම්...
මහා වරුසා දවසක
මහා වරුසා දවසක… ගොඩවුණෙමි සෙවණක් සොයා බස් නැවතුම් පොළට…වටපිට බැලූ කල…අහම්බෙන් නෙත ගැටූණේය දෙයක්…හදකම්පා කරවන…බස් නැවතුම් පොළ අයිනක ගුලි වි හිදිනා…නන්නාඳුනන මහලු මවක් දැක්කෙමි මා නෙත් තෙත්...
ලෝකවාසී සියලුම මව්වරුන් වෙනුවෙන්
අසීමාන්තික සෙනෙහසේ මුදුන්මල්කඩ ඇයමය…ලොවක් නැලවු භාවනාමය රිද්මය අම්මාය…ඇය වෙනුවෙන් පබැඳුම් ගෙතුමට භාෂාවේ වචන මදිය…ආදරයේ සැබැම රසය ඇත්තේ ඇය තුළය…ඇගේ තුරුල තරම් සූව දෙන තැනක්...
සක් දෙවිඳු
ඔරලෝසුව,දෙස බලා හිඳහරියට වෙලාවටකන්ද මුදුනට ගොස්ඈත බලමින්බසින හිරු ළඟින්දුටු විගසමසිනහව කට පුරෝගෙනඇය දෙසට දුවනා…මුහුණ සිඹදහදිය සුවඳ විඳකන් දෙකටනිවනක් නොවනමා කියන බස් අසා සිටිනා” සක් දෙව්ඳු...
ගතේ රුහිරු කිරි කළ ඒ සෙනෙහස…
” දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල ලොවක පිදුම් ලද ලොවට උතුම් ලඳ අම්මා… අම්මා… අම්මා… “ අම්මා එසේත් නොමැති නම් මව යන උත්තරීතර අකුරු කිහිපය කිරි දරුවකුගේ මනසේ පැළපදියම් වන පළමු අරුතයි. මෙලොව...
The divine blessing of life
While some are born to luxurious families, someone is born to substandard families. While some have the born talent to learn, some hate to even look at a book. While some win lotteries of millions...
අම්මා එනතුරු
මුළුතැන්ගෙය තෙමෙයි වැහි බිඳු වැටෙන විට ගොම ඇතිරූ පොළව රත් වෙයි දහවලට ගරා වැටුණු පොල් අතු අතරින් රෑට සඳරැස් වැටෙයි ගොම ඇතිරූ ගෙයි බිමට කාසි පනම් අතමිට නෑ ගැවසෙන්නේ ඉඳහිට තමයි පාසල වෙත පිය මැන්නේ දිනකට...
කැකුළක් මිලිනව
නිහඬ රැයක යහනෙ කොනක කුස අතගා ඉකිබිඳලන අසල නිදන පොඩි දෝනිට නොඇසෙන්නට සුසුම් හෙළන සගවාගෙන මෙතුවක් කල් ගැහෙන හදක් නුඹෙ ගැබ තුළ පෙරුම් පිරුවෙ ගිනිලන්නද මුළු නුවරම හෙණ ගෙඩි මැද බිහි කළ දා වනසන්නට නුඹෙ කුස...
දිනූ දා රෑ ඇගේ නිවහන
නිසල දිය මත – රුවකි සනහන ඇගේ පෙති මත – දිලෙයි දිය බිඳ රුදුරු ලොවකට – පෑයු සඳ ලෙස දිලී හිනැහෙයි – හසරැලිත් මුව දහස් දුක්ගිණි – හිතේ රඳවන් ගැහැණියකි ඈ – දිවි මගේ උන්...