සප්ත ස්වර ගී සුයාමයක හඬ පෞරුෂය වූයේ ඔහු ය.භාරතීය ගී සරසවිය තුළ යුගයක් තැනුවේ ඔහු ය.KK ලෙසින් නම් දැරූ ප්‍රචලිත නාම මාත්‍රය ඔහු ය.ඒ අන් කවරකුත් නොව, භාරතීය ගායක ක්‍රිෂ්ණකුමාර් කුන්නාත් ය. වර්ෂ 1968...
Tag - Music
ඉන්දුනීසියානු රජ පෙළපතකින් උරුම වූ ලාංකේය සංගීතයේ කිරුළ හිමි කුමාරිකාව
ඉන්දුනීසියාවෙන් මෙරටට සංක්‍රමණය වූ රජ පෙළපතකින් පැවත එන සංගීතමය පවුලකින් බිහිව, සප්ත ස්වරයෙන් මිහිර මවා ලාංකේය සුවහසක් ප්‍රේක්ෂකයින්ගේ නොමද ආකර්ෂණය දිනා ගනිමින් වර්තමාන ලාංකේය සංගීතයේ ස්වකීය ...
හදවත් වසඟ කළ යොවුන් සංගීතයේ නව්‍යමය ආරය
ශ්‍රී ලාංකේය සංගීතය ජාත්‍යන්තරයට ගෙන යෑමේ නව්‍යමය පරමාර්ථය පෙරදැරිව ලාංකේය සංගීත ක්ෂේත්රයට 1998 කාලයේ දී නව අයුරකින් බිහි වූ තාරුණ්‍යයේ මෙන්ම සමස්ත රසික හදවත්වල අතීතයේත්, වර්තමානයේත් එක ලෙස...
ලාංකේය සංගීතයේ තුන් ඉරියව් ක්‍රීඩකයා
ශ්‍රී ලාංකේය පොප් සංගීතයේ පියා, ඒ ඔහුට මෙරට රසික ප්‍රජාව විසින් සෙනෙහසින් පිදූ ගෞරව නාමයයි. නෙවිල් ප්‍රනාන්දු විසින් ලංකාවට හඳුන්වාදුන් කණ්ඩායම් සංගීතය නව මුහුණුවරකින් මෙරට සංගීත ලෝලීන් වෙත ගෙනගිය...
පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ
පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ සාමා අමර විකුණති බස් පොළේ කජු කුමාරෝද පිටු දන් දෙති එයින් මතු උගත මනා...
දේශයේ මුර දේවතාවන්ගේ නූතන උදාන ගීතය
මනුස්සයෙක්ගෙ ජීවිතයකට අගයක්, වටිනාකමක්, මිලක් අපිට නියම කරන්න පුලුවන්ද? ඒක කොයිතරම් සාධාරණද? අනිත් අතට තමන්ගේ ජීවිතය තව කෙනෙක් වෙනුවෙන් කැප කරන්න පුලුවන් උපරිම සීමාව මොකක්ද? තමන්ගේ කෙනෙක්, තමන්ගේ...
නොලී කවියක රහස
ජීවිතය… මම හිතන්නෙ ජීවිතය කියන්නෙ හරි පුදුමාකාර බැඳීම් සමුදායක් එක්ක ඉදිරියට ගමන් කරන එක… එහෙමත් නැත්නම්, ඒ බැඳීම් එක්ක කාලය ගත කරන එක. මේ හැම බැඳීමක්ම අපේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නෙ වෙනස්ම...
අපේ කාලයේ පුංචි කාලිදාස
අද අපේ කතානායකයා කවුද…? ඔබ තුළ දැනටමත් කුතුහලයක් ඇති… ඔහු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ප්‍රේක්ෂකයාගේ මනදොළ පින වූ දක්ෂයෙක්… විටෙක ඔහු දක්ෂ කවියෙක්, රංගන ශිල්පියෙක්, රචකයෙක්, ගුවන් විදුලි...
21 වන සියවසේ ස්වර නැළ වූ පණ්ඩු – පාලි ආදර අන්දරය
අනාගතය වෙනුවෙන් වර්තමානය ලේ විලක් කළ එක් අනාවැකියක්… “චිත්‍රා කුමරියට උපදින පුත් කුමරා දිනෙක තම මාමාවරුන් ඝාතනය කර මේ හෙළදිවේ මහ රජු වනු ඇති…” නූපන් කුමරෙක්… ඔහුගේ ඉරණම...
රබානක කතාවක්
රබාන කියන්නෙ ශ්‍රී ලාංකේය සංස්කෘතිය හා සම්බන්ධ වූ අපූරු වාද්‍ය භාණ්ඩයක් බව මේ කවුරුත් දන්නවා නොවැ. අවුරුදු සමයේ දී, තොරණ විස්තර විරිඳු ගායනාවල දී වගේම පෙරහැර අංගයන්හි දීත් විවිධාකාරයේ රබන් භාවිතා...
සත්සර 2014
මේ දවස් වල campus එකේ හැම තැනම ඇහෙන කුසු කුසුව අස්සේ නිතරම වගේ අපේ ඇස ගැටෙන දෙයක් තමයි “පැදුරට set වෙමුද? ” කියලා campus එකේ අලවලා තියෙන posters ඇත්තටම මොකද්ද මේ සත්සර...