හැත්තෑ හතර වසරක්උඹට මට යහපත් රටක් යැයි පවසමින් කුකුළන් මෙන් පොර කමින්…ඌරන් සේ මඩ නාමින්සෑදූවාලූ සුඛිත මුදිත පුරවරයක්… කලක් ඇවෑමෙන් බොහෝ දුබලතා මැද පුරවරයට අඩිය තැබු මා… දැක්කා මුල්ලකට සඟවා...
Tag - Poem
අබිසරු ලියක්…
සායම් වත්සුනු තවරා වත මත මායම් පාමින් කෙරුවත් ඉඟිබිඟි… අතින් අතට පියමැන්නත් පව්මට නෙත් අගින් ගැලුවේ කඳුළැලි අබිසරුලියක් යැයි දුටුවන් පවසන විට දී වදනින්… රකින්නට නුඹ මගක් නැහැ අනේ ඉතින් වුණි මන්...
පෙනෙයි හෙළයෝ ඉතිහාසේ…
පෙනෙයි හෙළයෝ ඉතිහාසේ දිවි නොතකා කළ කී දෑ දකිනවා අද සමහර උන් කරන අධම ජරා ක්‍රියා… දිනූ දේසේ ලක්වැසියෝ නොවේ රටක් අපිට තවත් අපි වෙනුවෙන් අපේ ගමන යා යුතුමයි මොනව වුණත්… වෙඩි තිබ්බත් අපෙ පපුවට අත...
සතුට උකසට තබා මිලින වූ කය කුමට
ඈත දවසක හිරු බසින ගොම්මනක සිත නිවන ගැමි සුවඳ පිරුණු රස මතකයක ගුලි ගැහෙමි ගිලිහෙන්න නොදී ඒ මිහිරාව විඳගන්න නැත ඉඩක් දුවයි සිල්ලර හඬට සොබාදම් තුරුළෙ හිඳ කෙළි දෙළෙන් රස මවපු කාසි නැති සතුට පිරි...
අවරගිරින් පායන හිරු?
මණිපත් අගින් මතුවන පිනි බිංදු මත… සටහන් තබනු කෙලෙසක පිපි සහස්පත? සැණෙකින් වෙනස් වී නොපෙනෙන පිනිති තෙත… වැන්නකි මිතුර නුඹ මා සතු මිනිස් සිත… දෙකොපුල මවන මායා සිනහවක රත… අතරේ තිබුණි...
සීතල උණුසුම…
පියා හිඳ නෙත් සීතලේ උණුසුම් හැඟීමක මිහිර විඳගන්න… මහ අනෝරාවක් නොවුණ බලා හිඳීමෙන්ම හිත නිවෙන රටාවට කඩා හැලෙන වැහි බිංදු ඉසින හීනි පොද මල් වැස්ස… වගේ උඹෙත් ආදරය… සීතලේ දී ත් උණුහුමින්...
නිහඬය නුඹත් අද
කාලයක් උමතුවෙන් පෙම් බැඳ මතක ගොන්නක් හදවතේ නිදන් කර ගිවිසගත් පෙම්වත නිහඬ ය නුඹත් අද මංගල දිනය ළඟ ළඟ එන බව දැනත් නොකියම යන්නම ගිහින් නොපෙනෙන තරම් නුඹ දුර ඈතට නිතරම තේරුම් ගන්නට කොතරම් වෙහෙස දැරුව ද...
දහයේ කණිසම
“සුදු පුතේ, නුඹ නිදි ද?” දහයේ කණිසමට හෝරාව යි ඉතුරු… “සිහිනෙන් මෙන් ඇසුණු හඬට තව ටිකක් ගුලි වුණ උණුහුමට” තප්පරයක් යන්නට මත්තෙන්, සිහි වුණා හිමාලයේ සිසිලසක්… දෑස් හැර...
රඟ මඬල
එය කවියක් ද මට අවැසි ලෙස ම පද වැල් ගෙතෙන…? නැත… එය ලියා නිම කළ පොත කි මට අවැසි ලෙස ම නොව එයට අවැසි ලෙස ද පෙරලෙන… මම මෙන් ම ඔබ ද එවන් ලියූ කතාවක, කාලයේ ඉගිල යන හෝරා මැද්දෙන් පෙරලෙන්නා වූ...
සබඳ කඳුළ
නෙතට නිවනක් ගෙනෙනා සබඳ නුඹ හදවතට අමතනා තරම්… ඔහුවත් අමතා නැත මට හිතෙහි කහටක් නැති තැන වැටෙන වැටෙනා තැන සිනහවක් ඇඳෙන්නට තරම් නුඹ නිර්ව්‍යාජ විය සබඳ ඉහිලුම් නැති තැනක මටම නොදැනී ඇදහැලුන ද දෙතැනම ලැබුණේ...
ප්‍රේමයේ විලංගුව
දෙහදක් ලං වුණේ බාධාවක් නැති සෙයිනි විලංගුවේ සැමදේ ගැලපුණත් නොගැලපුණු යමක් වී ද එය නම් ඔබ විය විලංගුවේ අතිනත පටලා සොඳුරු දිවියකට පෙර මං තැනුවේ වගක්වත් නොදැනය විලංගුවේ අවලංගු ප්‍රේමය තීරණය කෙරුමට ඔබ ද...
කසාවත
කුළුදුල්ව සමවැදුණු පින්සාර සිහිනයට ගෙවදින්න බැහැ නුඹට කිසි කලෙක පැතුවාට… වැහිකෝඩ හිත් අහස නෝක්කඩු ඇයි නෙතට රිදුම් තෙරපෙන හදට එපා රිදුමක් එක් කරන්නට… නිස්සාර ඔබෙ සිහින හාත්පස සෝසුසුම සසල...