“සිංහල අවුරුද්ද නිමිත්තෙන් පාසල වසන ලදින් අනික් ළමයින් හා එක්ව සෙල්ලම් කිරීමට ජින්නාටත් මටත් වඩාම ඉඩකඩ ලැබිණි. අවුරුද්ද ළං වත්ම ගමේ ළමයි, කෙළි සෙල්ලම් කරනු පිණිස වැඩි නිදහසක් වැඩිහිටියන්ගෙන්...
Tag - Recensiones
මේක ගෙයක් ඒත්, පාරාදීසයක්…!
පොඩි හුරුබුහුටි ලස්සන ගෙයක් නිසාද මන්දා ලොකු ලොකු ගෙවල් වල අයගෙන් කරදර ටිකක් වැඩියි. ඒත්, ගෙදර අයිතිකාරයෝ හදන්නේ කොහොම හරි නිවාසය විකුණා මුදල් බවට පත් කිරීමට ය. සම්පුර්ණම නොහැකි වුවත් කොටස් වශයෙන් හෝ...
ප්‍රාන්තයේ ඇති වේදනාවට අනන්තේ දුර යන්නේ මොකටද…
බුද්ධ දර්ශනය ලොව ඇති සොඳුරුතම දර්ශනය වන්නේම එය ස්වභාව ධර්මය සමඟ වෙනස් නොවී පැවතීමයි. නමුත් බොහොමයක් අය බුද්ධ දර්ශනය පිළිබඳ තවමත් හරිහැටි තේරුම් අරගෙන නොමැති බවයි ඇතැම්විට පසක් වේ. චතුරාර්ය සත්‍යය...
ළු…
“හිමි නොවුවත් සමහරක් අය අහිමි වන තැන බැඳෙනවා සදාකාලික ප්‍රේමයක් නම් කවදා හරි අත්හැරෙනවා…” මෑත කාලීනව සමාජ්‍ය මාධ්‍ය තුළ මේ අකුරු වැල නුහුරු අයෙක් නොමැති තරම් ය.රුහුණුකෙත ධම්මදේව හිමියන්ගේ...
ගනඳුරක් නිවාලන එළිය සත් සඳක…සහිත අඹරට පිදූ ඔහුයි ‘කරුණාතිලක’…
“ඔබව වඩාත්ම හොඳින් ශ්‍රී ලාංකිකයෙකු බවට පත් කරනුයේ ඔබේ පියාගේ වාසගම හෝ ඔබ දණින් වැඳ වැටෙන ශුද්ධස්ථානය හෝ ඔබේ බිය ලොවට සැඟවීමට ඔබේ මුහුණේ තවරා ගත් බදාම සිනහව හෝ නොවේ. අනෙකුත් ශ්‍රී ලාංකිකයන්ට...
නොකියාම යන්න ගිය ආදරණීය Hagrid…(1950 – 2022)
“There’s no Hogwarts without you, Hagrid.”– Harry Potter and the Chamber of Secrets- ඔයාට මේ වචන ටික අනිවාර්යයෙන්ම ඇහිලා ඇති… හැරී පොටර් රසිකයෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම මේ කෙනාව...
සන්තියාගෝ සමඟ සැරිසරමු…
ඈත කඳු, මිටියාවත්, කාන්තාර, කෙම්බිම් පසුකරගෙන යන සංචාරකයෙකි. අහසේ තරුවල ආධාරයත් තමන් කෙරෙහි වූ විශ්වාසයත් පමණක් වූ ඔහු නමින් සන්තියාගෝයි. අපට සන්තියාගෝ හමුවන්නේ අරුම පුදුම තැනකිනි. බ්‍රසීලියානු ගත්...
Fictitious portrayal of women-empowerment
Women with low self-esteem tend to do uncanny, bizarre things; and so does Radhika Mehta, the protagonist of “One Indian Girl”. Chetan Bhaghat has scripted the very essence of the struggles gone...
බන්දේසියේ දමා රට වෙන්දේසියේ දැමූ මඟුල් මඩුව…
මඟුල් මඩුව ඉදිකරන්නේ ක්‍රි.ව. 1783 දී රාජාධිරාජසිංහ රජු විසින් වන අතර එය සෙංකඩගල ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ රාජ මාළිගා සංකීර්ණයේ පිහිටා ඇත. මෙහි ඉදිකිරීම සම්පූර්ණ කිරීමට රාජාධිරාජසිංහ රජුට නොහැකි වන...
ඉතිහාසය අලුත් කළ ශෛලාසනපුර බිසෝවරු
උඩරට රාජධානියේ රජවරුන්ගේ අගබිසව, දෙවන බිසව, අන්තඃපුර අනෙකුත් බිසෝවරුන් රන්දෝලිය, රිදීදෝලිය, යකඩදෝලිය ලෙස ද පිළිවෙලින් හඳුන්වනු ලබයි. බොහෝවිට උඩරට රජවරුන්ගේ බිසෝවරුන් වූයේ නායක්කර් වංශික කාන්තාවන් වූව...
දළදාවේ මැකීගිය හස්ථි උරුමය
🐘 බෝසත් රාජාකුමරිය ගජගා වංශයට අයත් 1925 ලෙබ්බේ විසින් මන්නාරම් දේශීය ඝන කැළෑවකින් මොහු සොයා ගන්නා ලදී. මහනුවර යටිනුවර ටිකිරි බණ්ඩාර මාම්පිටිය දිසාවට විකිණීමෙන් අනතුරුව මාම්පිටිය දිසාව දළදා මාලිගයට...
සඳලතා නගේ ගඟ ගැඹුරුයි – ආදර දියකඳ වියරුයි…
ගීතය සෙසු සාහිත්‍යාංග අතික්‍රමණය කරනු ලබන්නේ මිනිස් භාවයන් හා දොඩමළු වන නිසාවෙනි. භූගෝලීය දේශ සීමා විනිවිද යන එකී සර්ව සාධාරණ මානව හැඟීම් අතර ආදර හැඟුම් වනාහි මිනිස් හැඟීම් අතර අතිශය සෞන්දර්යයතම...