Tag - Recensiones

දැනුම

අඳුරු මායාවක සිරවූ අද්භූත කතා රචකයා

මායාව සහ භීතිය කැටිකොට ගත් නිර්මාණ රස නොවිඳින්නෝ දුලබය. එවන් නිර්මාණ තුළ නොඅඩුව ඇති කුතුහලය, රසවින්දනයේ උපරිමය වෙත අප රැගෙන යයි. විශේෂයෙන්ම මායාවේ ඇති සිත් ඇදගන්නාසුළු බවත්, ත්‍රාසය හා භීතියත් මනාව...

දැනුම

අඳුරු අතීතයක වැළලී ගිය මිනිසුන්ගේ මතකාවර්ජනය

“එහෙමත් කාලයක් තිබ්බා. සමහර අවස්ථාවල එක දිගට ඇඳිරි නීතිය දාලා තිබ්බා. එළියට බහින්න එපා කිව්වම අපි ගෙවල්වලට වෙලා හිටියා. ගෙවල්වල මිනිස්සුන්ට නන්නාදුනන තුවක්කුකාරයෝ ඇවිත් වෙඩි තියල ගිහින් තිබ්බා...

දැනුම

ගලන ගඟ

විරහව, සන්තාපය, ප්‍රේමය හා මෙකී නොකී නේකවිධ හැඟීම් සමුදායන් මතුවන කල්හි, හදවත හා මනස අතර ඇතිවන්නා වූ නිරන්තර නොනිමෙන ඝට්ටනය කලා ඇසට නිතර හසුවන සුලබ පරාසයකි. නමුත් චරිත අතලගේ නම් නව පරම්පරාවේ සංගීත...

සාමාන්‍ය

ෆැන්ටසියෙන් ඔබ්බට ගිය නවාතැනක්

වලේ සිටින මිනිසා වලටම නොව සමාජය ඉදිරියේ බබළන තරුවක් කිරීමට දරණ ප්‍රයන්තයක්… අහිංසක මෝඩ කොලු ගැටයෙක් සහ ඔහුගේ සගයින් තිදෙනෙක්. ජීවනෝපාය කසිප්පු පෙරීම කරගත් ඔවුන්ව යහමගට ගැනීමට වෙර දරණ පන්සලේ ලොකු...

දැනුම

වස්සානය

ඔය දෑල දොඩමළුය, සුවඳ බැරුවා ඉන්ටනිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම්දකෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙනසොඳුර, නුඹ වාගේම හිනැහේය මා එක්ක කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියටදිය කෙළින හැටි පුංචි මාළුවෝ...

දැනුම

සිහිනයක් තනා, සැබෑ කළ ගුරුවරයාගේ කතාව

නව පරපුරේ විශිෂ්ට අධ්‍යක්ෂකවරයෙක් වන රොහාන් පෙරේරා අතින් නිර්මාණය වූ ගෝල් චිත්‍රපටය ලාංකේය සිනමා තලය තුළ මෑත භාගයේදී නිර්මාණය වූ පෙළරිකාරතම චිත්‍රපටයකි. ප්‍රේක්ෂකයා නෙත් වෙනත් මානයකට නොගන්නා තරමින්...

දැනුම

දියවන්නා කුමාරියේ

ගීතයක ගැඹුර හා රසමුසු තැන් සොයායන තවත් අරුත්බර ගීතයක සොඳුරු නවාතැන් පොළ, ඉරේෂ් වන්නකුකෝරලගේ පද සංකල්පනාව හා ඔහුගේම අලංකාරවත් තනු සංකලනයෙන් හැඩ වූ චන්දික ලිලන්, දුමාල් වර්ණකුලසූරිය, ප්‍රකාශ් රණසිංහ...

සාමාන්‍ය

කඳුඅඳුර හා මල්කඳුර මතින් ගලා යන කවිකඳුර

“ලිවීමේ හැකියාවඋපාධියකින් මැනිය හැකි නම්සමාජ විද්‍යා දෙවන පෙළ ය.සිංහල මාධ්‍යයෙන්  ඉගෙන ගතිමි.හොඳින් ලිවිය හැක.නවකතාවක් ද ලියුවෙමි.අත්පිටපත සුනාමියට බිලි විය.කවි ගොන්නක ද ඉරණමසුනාමියට යට...

දැනුම

පුන් සඳ රෑට ඇවිදින් හේනේ

“පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ රන්කෙඳි සේම රන්වන් ඉරිඟු ඉඹිනවද තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිඳ රන් කඳ තාම පැල් රකිනවදෝ නිදි නැතිව” ඉතාමත් සුමදුර වූ අලංකාර පද සමූහයකින් යුක්ත වූ...