ඒ වර්ෂ 1890 ජූලි මස 28 වැනි දා හිමිදිරියයි. මේ දිනය උතුරු ප්‍රංශයට උදා වූ සුන්දරම ග්‍රීෂ්ම ඍතුවක තවත් එක් දිනයක් විය. දසතින් හමන උණුසුම් සුළං ධාරා සහ දිනයේ පළමු හිරු කිරණ සමඟ උතුරු ප්‍රංශය තවමත් අවදි...
Tag - short story
සේපාලිකා
“ලස්සනයි ද?” දිගු රැයකට පස්සෙ ආයෙම යන්න ලෑස්ති වෙලා මිදුලට බැහැපු මට ඇහුණෙ ඒ කටහඬ. “කියන්නකො ලස්සනයි ද?” ඈ අහන්නෙ උදෑසන ම ගස් මුල වැතිරිලා ඉන්න සේපාලිකා මල් අහුරක් අතට අරගෙන...
The pleasure and pain of falling in love
We all fall in love. Falling in love is intense, overwhelming, sometimes fast and can feel like fate. Our young brains are eager to produce that adrenaline, dopamine and phenylethylamine (the one...
අවසන් දවසේ මම උඹ අමතමි
“ජිනේ දැන් වුණ දේවල් වෙලා ඉවරයි. දැන් ඒව හිතල වැඩක් නෑ… එන දේකට මුහුණ දෙන්න පුරුදු වෙන්න…” පුටුවේ හිඳගෙන මල් වඩම දෙස බලා සිටින ජිනේට මම කීවෙමි. “ජිනේ උඹ එක වචනයක්වත් කියන්න එපා… මම කියන...
දස්කම් පානා කොරෝනා ….
ගම් දනව් නගර සිසාරා මහත් පාළුවකි. නොයෙක් ප්‍රදේශවලට ඇඳිරි නීතියයි. නිකරුනේ සැරිසරන මනුෂ්‍ය පුළුටක් දක්නට ලැබුණොත් ඒ ගෙයක් දොරක් නොමැති සිඟා යදින්නෙකි. වෙනදට කෑ මොර දිදී බඩු විකුණන සෙනසුරාදා පොළ ද අද...
හිටපු තැනටම
සියළු දොස් දුරුවී, එකතැන පල්වෙන එදිනෙදා ජීවිත නව මාවතකට ගෙනියන්නට බොහෝදෙනා අළුත් මුට්ටියක කිරි ඉතිරෙව්වේ, සිහින මත ගොඩනැංවූ සිහින මාලිගය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වීමට නව දශකයට ආවඩමිනි. “අවාසනාවක...
“කොරෝනා” මං ඔයාට ආදරෙයි…!
යසවතී පිල් කණ්ඩියේ ඈඳි ගත්තේ ලොකු එකීට කතාකොට කොඳු නාරටියට තෙල් සාත්තුවක් දමා ගැනීමටයි. තම කුඩා පැල්පතෙහි කොනක දූවිලි පොදක්වත් නැති පොත් පත් ටික යසවතීගේ කොන්දෙ රුදාව පරයමින් මුවඟට සිනහවක් ගෙන්වීමට...
පියවි…
“නිම්නා…නිම්නා… නැගිටින්නකො මං උයලත් ඉවරයි. උඹ තාම ඇඳ බදාගෙන. අද කැම්පස් යන් නැද්ද?” “මොකද බං බෙරිහන් දෙන්නෙ? මගෙ කන් දෙක ඇහෙනවා. මං මේ නැගිටලා හිටියෙ.” “අනේ ඔව්...
වාසනාවන්තයෙක්
වීදි පහන් එළියට මුළු කොළඹම තනි වෙද්දී දිවා කල මුළු නගරයම දෙවනත් කළ අවිවේකී දහසක් දෙනා තද නින්ද්රාවක වෙලී නිදි ලොව සිහින අතර විවේකයේ ය. මාර්ගයේ ඉඳහිට දිවෙන වාහනයක හඬ හැරුණු විට වෙනත් කිසිදු හඬක්...
තුන් සොයුරියෝ…
ශනූ,චතූ,මම කියන්නෙ හොඳම යාළුවො. හොඳම යාළුවො කිව්වට සහෝදරියො වගේ. අපි තුන්කට්ටුව එකතු වුනා කියන්නේ අනිවාර්යයෙන්ම එතන මොකාක්ම හරි හොර වැඩක් වෙනවා කියන එක. හැබැයි අපි තුන්දෙනාගේ mood එක උඩ තමයි අපි...
සිතුවම් කළ ආලය…
නොම්බර 59… පාන්දර 6 පසු වී මිනිත්තු 30 යි. ඈ ඇඳ මතම නිහඬ කල්පනාවක්. අතීතයට දිවගිය සිහින ගොන්නකින් ඇය පියවි සිහියට එළඹියේ ඉතාමත් අපහසුවෙන්. සතුට, දුක නන්වැදෑරුම් ලෙසින් දැනුනත් ඇය ඒ සිහිනයට මහත් සේ...
නිසඳි…
සයුරට ලොබ බැඳි සෙනෙහස… දීර්ඝ නිරීක්ෂණ කාලාන්තරයකින් අනතුරුව මා ඔහු නිරීක්ෂණය පසෙකලා පැමිණි රාජකාරිය වෙනුවෙන් හිත යෙද වූයෙමි. දුම්රියෙන් බට මා රත්වූ ගෙන්දගම් පොළොව මත හනිහනිකට දිව ගියේ දෙපතුල්...