Tag - Sports

ක්‍රීඩා

පිළිකාවට පමණක් පැරදුණු පාපන්දු ලොව විශිෂ්ටයා…

පාපන්දු ක්‍රීඩාව ලොව ජනප්‍රියම ක්‍රීඩාව බවට පත් කිරීමෙහිලා මූලික අඩිතාලමක් බවට පත් වූ, පාපන්දු ලොව පුරාවෘත්තයක් වන “පේලේ” බ්‍රසීලයේ සාඕ පාවුලෝහි ඇල්බට් අයින්ස්ටයින් රෝහලේ දී පසුගියදා අභාවප්‍රාප්ත විය...

Colombo Beacon ක්‍රීඩා

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා…

“මම අවුරුදු ගානක් මහන්සි වුණා. ඒ කැප කිරීමේ ප්‍රතිඵල මට අද හම්බ වුණා. ආදරෙයි මං එක්ක හිටිය හැමෝටම. මම මේක කළේ මටත් වඩා මාව විස්වාස කළ ඔයාලට…” තරගය නිම කිරීමෙන් පසු මාධ්‍යවේදියෙකුට ඔහු දුන්...

ක්‍රීඩා දැනුම

උපක්‍රමශීලී වේග පන්දු යැවීමේ වමත් දක්ෂයා

රෝමානු කතෝලික භක්තිකයෙකු වූ පූජකවරයෙකු වීමේ කැමැත්ත ඇතිව සෙමනේරියේ අධ්‍යාපනය ලැබීමට ද ගොස් පසුව දෙවියන්ගේ කැමැත්තට ක්‍රිකට් ක්‍රීඩාවට බට ඔහු සුවිශේෂී ක්‍රිකට් තරුවකි. බොහෝ දෙනෙකු ආදරයට “වාසි” යැයි...

ක්‍රීඩා දැනුම

වේග පන්දුවේ නොමැකෙන සලකුණ දුෂ්මන්ත චමීර

“චමීරට තියෙන්නෙ විශේෂ හැකියාවක්. ඔහු තමන්ගේ වේගය වගේම හොඳ එල්ලයකට පන්දු යවනවා. ඒ වගේම හොඳ දෝලනයකුත් ඔහුගේ පන්දු වල තියෙනවා. තවත් විශේෂ කරුණක් තමයි චමීරගේ පන්දු වාර දහය තුළ ම ඔහු මේ දේ කරන එකයි...

ක්‍රීඩා දැනුම

ජාත්‍යන්තර දැල්පන්දු පිටියේ ශ්‍රී ලාංකේය සන්නාමය

වේලාව සවස හතර පසු වන්නට ඇත. බම්බලපිටියේ සිට කටුබැද්ද වන තුරු තිබූ මාර්ග තදබදය අතරින්ම බස් රථය ඉදිරියට ඇදී යන්නට විය. ඒ අතරමග නැවතුමක දී බසයට නැගගත් තරුණියකි. ඉතා අපහසුවෙන් කොන්ද නමාගෙන සෙනග අතරේ...

දැනුම

ලොවක් දිනා ක්‍රීඩා තොටිල්ලෙහි ලක්මව කිරුළු පැළැන්දු ආසියානු කළු වෙළඹ

දිනය- 2000 සැප්තැම්බර් 28ස්ථානය- ඔස්ට්‍රේලියාවේ සිඩ්නි.සිදුවීම- ශ්‍රී ලාංකික ජනතාවගේ හුස්ම හිර කළ තත්පර 22.28 ක කාලය නිමා කරමින් ලක්  මාතාව රිදියෙන් ඔටුනු පළඳා ඔලිම්පික් තරගාවලියක ලාංකික ක්‍රීඩිකාවක්...

දැනුම

නායකත්වයේ දැවැන්ත ඉනිමක ලෝක වාර්තාව

“හැමෝටම ඕන වුණේ ක්‍රිකට් ගහන්න. හැබැයි මට ඕන වුණේ දිනන්න. 1975 ක්ලයිව් දිනන විට මම හිටියේ 12 න් පහළ. කපිල්ගෙ කණ්ඩායම දිනන විට මම ලංකා කණ්ඩායමේ හිටියා. එයාලට හිටියෙ සුනිල් සහ කපිල් විතරයි මිසක්...

දැනුම

ක්‍රිකට් පිටියේ “ලකුණු මැෂිම”

“ඉස්සර මගේ තාත්තා මාව පාසලට ගිහින් දැම්මේ පරණ මෝටර් සයිකල් එකකින්. ඒත් මගේ යාලුවෝ ආවේ කාර්වලින්. මම හිතා ගත්තා මාත් දවසක සාර්ථක වෙලා කාර් එකක් ගන්නවා කියලා. අද මගේ සාර්ථකත්වය කෙතරම්ද කියනවා නම්...

දැනුම

ආජන්ටිනාවේ පාපන්දු පුරාවෘත්තය

මත්ද්‍රව්‍යයට පමණක් පැරදුණු පාපන්දු විශිෂ්ඨයා කීවොත් ඔබගේ මතකයට නැගෙන්නේ කවුද? ඔව් අපි අද කතා කරන්නේ ඒ පුද්ගලයා ගැනයි. මා ඉහත කී වාක්‍ය කියවත්ම පාපන්දු රසික ඔබට මතකයට නැගෙනුයේ  “ඩියෝගෝ...

දැනුම

පාපන්දුවේ රිදී තරුව

‘’If you are first, you are first, If you are second you are nothing’’ -Pele- “ඔබ පළමුවැන්නා වෙයි නම් ඔබ පළමුවැන්නාමය. නමුත් ඔබ දෙවැන්නා වේ නම් ඔබෙන් ඵලක් නැත” වත්මන් සමාජයේ සිටින...