Tag - Story

නිසදැස්

උමතු

රතු පාට වෙස්මූණක් දාපු යකෙක්. ඇත්තටම ඌ යකෙක්ද? ඌට තිබුණෙ, මිනිස් අත පය කියල මට විශ්වාසයි. ඒත් ඒ මූණ භයංකරයි. මුඛය දෙපැත්ත පසාරු කරගෙන එළියට පැනපු විශාල උල් දත් දෙක, ගොරක මද වලටත් වඩා තද බොර පාට ඇස්...

සාමාන්‍ය

සිහින දින පොත

සඳුදා අදත් ඉස්කෝලේ යන්න පන් මල්ලත් කරේ දාගෙන හන්දියට ගෑටුවේ එයාව හම්බ වෙයි කියල හිතල නම් නෙමේ. නෑ… නෑ… නෑ… ඔයාලා හිතපු කෙනා නම් නෙමේ… එයා තමයි හන්දියේ මුරකාරයා සිරිල්. නෑ…...

විශේෂ දිනයන්

පහනක් දල්වමු අඳුර දුරලමු

සුනිල් තම යතුරුපැදිය පණගැන්වූයේ මෙවර නිවසේ වෙසක් උත්සවය ජයටම පැවැත්වීමට  අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන ඒමේ අරමුණෙනි. යතුරුපැදිය අතුරු මාවතක පැද ඒමේදී ඔහු ඉදිරියෙන් දුටුවේ පාර හරහා හිමිහිට ඇදෙන තරමක  ඉබි...

සාමාන්‍ය

වැස්ස සහ සබරගමුව

ශක්‍ර දෙයියො කියන්නේ දිව්‍යලෝකේ ඉන්න තිස්තුන් කෝටියක් දෙයියන්ට අධිපති නායකයා.ඒ නිසා ශක්‍ර දෙයියෝ කියන්නේ ගොඩක් වැඩ අධික, බිසී කෙනෙක්. ඔය ඔක්කොටම අමතරව ශක්‍ර දෙවියන්ට නරලොව ඉන්න නර පණුවන්ට අදාල...

සාමාන්‍ය

පැන්සල

අද පන්තියේ ළමයි හැමෝම සඳලි වටකරගෙන.ඇයි ඉතින් එයලගෙ තාත්තා රට ඉඳන් ඇවිත්නෙ.අද එයා තාත්තා ගෙනපු පෑන් පැන්සල් විතරක් නෙමෙයි ටොපි චොකලටුත් ගෙනැල්ලා.ළමයි අහන විස්තරවලට සඳලි හරිම උජාරුවෙන් උත්තර දෙනවා.සඳලි...

විශ්ව විද්‍යාලය

යථාර්ථවාදී කොළොම්පුර විදු බිම…

කොළොම්පුර අහස යටට නන්නාඳුනන මූණු පොඩි රැසක් පුංචි මුතු ඇටයෙ හතර දිග් භාගයෙන් අවුරුද්දක් අවුරුද්දක් පාසා රොද බැඳ ගෙන එකට එක් රොක්වෙන්නේ පුරා දෙවසරකට වැඩි උසස් පෙළ ජීවිතයේ අති විශිෂ්ට ප්‍රතිඵලයනුත්...

සාමාන්‍ය

හදවත ද මොළය ද

මිනිස්සූ න් ට ජිවිතේ මුණ ගැහෙන්නේ එසේ මෙසේ ප්‍රශ්න නෙවෙයි .හැබැයි අපිට ජිවිතේ මුණ ගැහෙන ප්‍රශ්න වලට කරන්න තියෙන ලේසීම වැඩේ ඒකට මූණ දෙන එක..ඒම නැත්නම් වෙන්නේ ජිවිතේ පරාජිතයෙක් වගේ ප්‍රශ්නෙන් පැනලා...

විශේෂ දිනයන්

ළමා දිනට පසු වදනක්…

ලෝක ළමා දිනයත් පහු වුනා. රට පුරාම ලොකු ලොකු උත්සව ගොඩාක් සංවිධානය කරලා තිබ්බා. පාට පාට වෛවාරණ ලෝකවල චූටි චූටි සිත් යායවල් අතරමං වෙලා එයාලගෙම හීන ලෝකවල. පුංචි පුංචි ළමයි ගොඩාක් මුළු දවස තිස්සෙම හිතේ...

සාමාන්‍ය

මරණය

පොදූවේ අපි ටිකක් අඩුවෙන් කතා කරන දෙයක්..හැබැයි අපි කොහොම උපාධි අරගෙන කොහොම රස්සා කරලා කොහොම ජීවිතයක් ගත කළත් අන්තිමට නතර වෙන නවාතැන තමා මරණය..මම බෞද්ධ දර්ශනය ටිකකට අමතක කරලා සාමාන්‍යය මිනිස්...