මෙලෙසින් අන්වර්ථ ගැන්වීමේදීම ඔබට අපට මොහු කවුරුදැයි දෙවරක් සිතන්නට නම් අවැසි නැත. මන්ද මොහු ඉතාම කෙටි කාලයකින් ලෝකයක් මවිත කරමින් පෙරළියක් ඇති කළ තරුණ චරිතයකි. ඉතින් මේ අන් කවරකුවත් නොව සයිබරයේ මුහුණ...
Tag - Technology
‘තාක්ෂණයේ විස්කම්’ – තමා සතු හොඳම දේ ලොවට බෙදන ජාන මිතුරා…
පසුගිය සති අන්තයේ මා නිවසේ නෑ හිතවතුන් සමග අල්ලාප සල්ලාපයේ යෙදී සිටියදී වැදගත් මාතෘකා රැසක් අපගේ සාකචිඡාවට බඳුන් විය. මව්කිරි නිපදවීමට ප්‍රවේණිකව විකරණය කරන ලද එළදෙනුන් යොදා ගත හැකි බව මා සිත් ගත්...
‘තාක්ෂණයේ විස්කම්’ – 2015 කැළඹූ ලොව සුපිරිතම ස්මාර්ට් ජංගම දුරකථන පෙළ…
තාක්ෂණ ලෝකයේ තොරතුරු සොයා අපි ආරම්භ කළ ගමනේ මුල්ම පියවර ලෙස අද අපි ඔබට අධි වේගයෙන් තාක්ෂණයේ ඉනිමං සොයා දිව යන ජංගම දුරකථන ක්ෂේත්‍රයේ තොරතුරු බිඳක් මෙලෙස ගෙන එන්නෙමු. වර්තමානයේ ඕනෑම පුද්ගලයෙක්...
‘තාක්ෂණයේ විස්කම්’ – අපූරු පෙරළිකාර තාක්ෂණයක් වන මෙකට්රොනික්(Mechatronic) තාක්ෂණය
තත්පරෙන් තත්පරය දැනුමින් සංතෘප්ත වන මිනිසා දිනෙක තවත් මිනිසෙකු නිර්මාණය කල හැකි විශිෂ්ඨ මනසක හිමිකාරයෙකු වනු නොවනුමානය. ඉදින් අද ඒ සඳහා beacon පාඨක ඔබට අත්වැලක් වෙමින් තාක්ෂණ ලෝකයේ තොරතුරු සොයා...
Metadata
Note 4 ගැන ඔබ දන්නවාද ?
අපේ වෙබ් අඩවිය හරහා ඔයාලට හැමදාමත් ගෙනාවේ කොළඹ විශ්වවිද්‍යාලය තුළ හා ඉන් අවට පැවැත්වෙන වැඩසටහන් වගේම ක්‍රීඩා තරඟාවලි පිලිබඳ විස්තර වගේම , කොළඹ විශ්වවිද්‍යාලයේ සිටින අනෙක් සහෝදර සහෝදරියන් ගේ දක්ෂතා...
EBAY -2
Internet එකෙන් බඩු ගමුද ? Internet එකෙන් බඩු ගන්න ඕන කරන Visa/ Master card ගැන එදා කතා කලා මතක ඇතිනේ.. කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහිල්ලා කියවලා එන්නකෝ.. EBAY-1 අද අපි යනවා ඕනෙම වෙබ් site එකකට අපිට...
EBAY -1
Internet එකෙන් බඩු ගමුද ? ලාබද ? ඔව්ව sure ද ? හැමෝම කැමති ලාබෙට මොනවා හරි දෙයක් ගන්න තමා , එත් එහෙම අද ගන්න පුළුවන් වෙන්නේ බොහොම සුළු පිරිසකට විතරයි මොකද අපි ලාබයි කියල ගත්තට එහෙම ම කියනන් තරම්...
Java Tutorials
The guys from Colombo Beacon is going through this new idea that is to help out the students in their academic work through the Colombo Beacon website and as the exams are coming up we thought of...
ශ්‍රි ලංකාවෙන් දැවැන්ත පරිඝනක ක්‍රීඩාවක්
ඔව් සමහර විට ඔබ පුදුම වෙනව ඇති, නමුත් එය ඇත්තක් බව ඔබට අද හෙටම දැනගනු ඇත. දැවැන්ත වරායන්, දැවැන්ත අධිවේගී මාර්ග, දැවැන්ත මහාමාර්ග හා දැවැන්ත සංවර්ධන ව්‍යපෘති ක්‍රියාත්මක වෙමින් අධිවේගයෙන්...
SPAM
බුකියේ ඉන්න අයට තියෙන ලොකුම කරදර වලින් මේක එකක් කිව්වොත් ගොඩක් අය මාත් එක්ක එකඟ වෙයි කියල මං හිතනව. මොකක්ද මේ ස්පෑම් කියන්නෙ?? ඇත්තම කියනව නම් මේ ස්පෑම් තියෙන්නෙ බුකියෙ විතරක් නෙමේ. ඊ මේල් වල, බ්ලොග්...
Minitab එක්ක වැඩ කරන්නේ කොහොමද ??
Minitab and probability distributions මම කියල දෙන්නම් කොහොමද random numbers generate කරන්නේ කොහොමද කියලා.. අපි බලමු කොහොමද මේ වගේ ප්‍රශ්නෙකට random numbers generate කරන්නේ කොහොමද කියල…...