Tag - Travel

දැනුම

පුංචි සිරීපාදේ

“පෙරදිග මුතු ඇටයයි මේ ලෝකේ සිරිබර සිරි ලංකා”  ලතා වල්පොළයන්ගේ හඬින් ගැයෙන එම ගීතයෙනුදු ලංකාවේ සොබාදහම මනාවට කියාපායි. ලංකාවේ සුන්දරත්වය තවත් වැඩි කරන්නට උර දෙන්නේ සුන්දර කඳුගැට...

දැනුම

දෑස් මවිත කළ අහස් නවයේ පාලම

කඳු පන්ති සිසාරා මීදුම් බිඳිමින් එන සිසිල් සුළං ගත දැවටෙද්දී හදවතට දැනුණේ අමුතුම සිසිලසක්… ඇත්තටම ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියා මේ ලක්ද්වීපය විරුධාවලි ලැබුවේ නිකන්ම නෙවෙයි කියලා මට සිතුනේ ඒ වෙලාවේ...

දැනුම

හරිත ඔසු උයන

නේක නේක දසුනින් අලංකෘත වූ සැඟවුණු ඉසව්වන්හි නිම් වළලු සොයා යන්නටයි අදත් අපගේ සූදානම… දසතින්ම හමා එන මුහුදු සුළඟේ පහස විඳිමින්, මෙවර මුතු ධරණියේ සැඟවුණු සොබා ශ්‍රී සොයා යන Colombo Beacon රූ ධාරා 16 වන...

දැනුම

රණ මයුරාධිපති වැඩසිටි කන්ද

මිහිපිට සුන්දරත්වයේ ජීවමාන දෙව්ලොවක් වේ නම් එහි අභිසෙස් සොයා යන්නෙකුට, තම දෙනුවන් අදහාගත නොහැකි ගමනාන්තයක සිරි විඳින්නට, අනභිභවනීය නවාතැන අන්කවරක්වත් නොව ඉන්දියන් සාගරයේ මුතු ධරණියම පමණකි. මුතු...

දැනුම

Campus Field – Episode 11

නුවරඑළිය – Part l පොඩ්ඩක් ෆ්‍රී උන නිසා ඊළඟ කතාවට යන්න ඕනෙ කියලා හිතුනා. මෙහෙම පටන් ගමු. චූටි ෆීල්ඩ් දෙකක් මං මේ කියන්න යන එකට කලින් ගියා. ඒ දෙක එච්චරටම ලොකු හැපනින් එකක් උනේ නැති නිසා මන් මේකට...

දැනුම

හාත්පස හරිත පැහැයෙන් වර්ණිත හරිත කන්ද

සොබා සෞන්දර්යයෙන් කෙළ පැමිණි අති මනෝහර වූ ශ්‍රී ලංකාද්වීපයේ සොඳුරු බව සොයා යනෙන සංචාරක හිතවතුන්ගේ සිත්ගත් අඩවිය රූ ධාරා සංචාරක සටහනේ තවත් එක් සොඳුරු නවාතැනක සිරි අසිරි විඳගන්නටයි මේ සූදානම...

දැනුම

කරදිය වළල්ලෙන් වට වූ නිල් දිවයින

ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින් විරුධාවලි ලත් ශ්‍රී ලංකාව, නිතැතින්ම සොබාදහමේ අපූරු විස්මයන් සඟවා ගත් මනරම් භූමි භාගයකි.  ඉදින්, අදත් අවසරයි මුතු ධරණියේ සැඟවුණු සොබා ශ්‍රී සොයා යන්නට… මේ රූ ධාරා...

Interview

සයුරෙන් වෙළාගත් සොඳුරු ඉසව්ව

මුහුද කියන්නේ අපි හැමෝම ආදරය කරන තැනක්. මුහුදෙන් ලැබෙන ආශ්වාදය කෙතරම්ද යත් ඒ ආශ්වාදයෙන් මිදීමට සියලු දෙනා මැලිවන බව නොරහසකි. ඉතින් ඒ වගේ සොඳුරු පාරාදීසයක රාත්‍රියක් ගත කිරීමට ලැබුණහොත් එය අපූරු...

දැනුම

සයුරු තෙර පාරාදීසය

 සුන්දර කළමැටිය මුතු ධරණියේ සැඟවුණු සොබා ශ්‍රී සොයා යන අපගේ රූ ධාරා සංචාරක සටහනේ තවත් එක් අපූරු ගමනාන්තයක රසබර අත්දැකීමක් සනිටුහන් කිරීමටයි මේ සූදානම. අද අපේ පාඨක පිරිස අරන් යන්න හදන්නේ ටිකක්...

දැනුම

සීතල මාතලේ සොඳුරු නවාතැන

දෙනෙතත් සිතත් එක්වර වසඟ කළ හැකි දෙයක් වේද ඒ සොබා සෞන්දර්යයම පමණි. පුංචි දූපතක් වන අපගේ හෙළ දේශයේ මෙතරම් විස්මයජනක සොබා රූ තිබෙනවා ද යන්න රූ ධාරා පාඨක ඔබට නම් තවදුරටත් පැනයක් නොවේ. මන්ද යත් අපගේ මුතු...

දැනුම

යකඩ පීලි දිගේ නිල් වළා හිමෙන් වැසී ගිය සුන්දර ඉදල්ගස්හින්නට

දුම්රිය කියන්නේ පොඩි කාලේ ඉඳලා අපි හැමෝම ගොඩක් ආස වාහනයක්නේ… ඉතින් මාසෙකට විතර පස්සේ අදත් අපේ රූ ධාරා කණ්ඩායම ඔයාලව අරන් යන්න හදන්නේ මේ දුම්රියත් එක්ක ගොඩක්ම සමීප සංචාරක ආකර්ෂණය දිනා ගත්ත ස්ථානයක් වන...

දැනුම

වන මැද රැයක්

රූ ධාරා ඔස්සේ විවිධ ඉසව් කරා අපි ඔබව රැගෙන ගියා. මුලින්ම කඳු කිහිපයක් තරණය කරලා ඉන්පසුව දකුණු වෙරළ තීරය දීගේ සුන්දර තැන් කිහිපයකම ගමන් කළ නිසා මෙවර අපි වනෝද්‍යානයකට යන්න තමයි සූදානම් වෙන්නේ. ...