සිත් තැවුලන් හිතේ දරාගෙන… සිනහා වඩන්නට එතෙර සොයා ගිය ලඳුනේ… ඇයගේ සෝගිනි ලතැවුල්ලෙන්… ලිප ගිනි මෙලවෙයි ගෙයි මුල්ලේ… දරුදුක දැනෙනා හදවත් පතුලේ… ඇති වූ ගිනියම් වූ...
Tag - Woman
ලොවක් තනනා දිරිය ලඳුනට වෙන්වූ දිනය
කාන්තාව වනාහි ලෝකයක් බිහිකරන්නාවූ මූල බීජය බව අවිවාදයෙන් අප කාටත් පිළිගත හැකි කාරණාවකි. දිනයක් වෙන්කලත් නොකළත් සෑම දිනයකම කාන්තාවට ගරු කළ යුතුයි. අගය කළ යුතුයි. එසේනම් ඇයි ඔවුනට එක් දිනයක්? සොයා යමු...
විප්ලවීය දිවි මගේ ගැමි ලියගේ අරුමැසිය
ග්‍රාමීය පරිසරයන්හි කාන්තා චරිතයට ඇති වරප්‍රසාද ඉතාමත් අඩු ය. වර්තමානයේ තරමක් දුරට වෙනස් වෙමින් පැවතිය ද බොහෝ විට ග්‍රාමීය පරිසරයන්හි පුරුෂාධිපත්‍ය රජ කරනු දැකගත හැකිය. බොහෝවිට අධ්‍යාපන, සෞඛ්‍ය ආදී...
කාන්තාවන් දිනූ දිනයක්…
කාන්තාවක් නැගී සිටින සෑම මොහොතකම ඇය මුළු ලෝකයක් වෙනුවෙන් නැගී සිටියි. එසේ් තම හිමිකම් වෙනුවෙන් නැගී සිටිමින් කාන්තාවන් දිනූ දිනයක් ලෙසින් අගෝස්තු මස 26 එනම්, අද දිනය ලෝකවාසී සියලුම ...
ඇගේ ඉරණමට වගකිව යුත්තේ කවුද?
මාවතේ කෙලවරක ඉදගෙන ඇය එහි ඉමක් හොයන අතරේ, ඇගේ පපුවට තුරුලු වුන ඒ කිරිකැටිය නම් හොයන්නේ අම්මගේ සෙනෙහස ද කොහෙද. වෙන දෙයක් කෙසේ වෙතත් මේ දෙන්නම සමාජයෙන් ඇති තරම් නින්දා අපහස නම් විදින්න ඇති. “නරක...